Freshness Officer

Keells, as a leading retailer is striving to deliver its core purpose to ‘improve the quality of life for the nation’. We know that to deliver on our core purpose, we have to grow and develop Sri Lanka’s best retail team. If you want to come on this journey with us, to deliver retail excellence, then we can really support your ambitions and future growth.  

ඔබ කළ යුතු දේ

  • එළවළු සහ පළතුරු වල ගුණාත්මකබව සහ ලබා ගන්නා අයිතමයන්ගේ නිරවද්‍යතාව තහවුරු කිරීම සදහා ගබඩා සහායකයින්ට මෙහෙයුම් ප්‍රමිතීන් පිළිබඳ පුහුණුව ලබා දීම.
  • ගබඩා සහකරුවන් (WHA) විසින් වර්ග කරන ලද එළවළු සහ පළතුරු වල ගුණාත්මක බව සහතික කිරීම.
  • ආයතනය වෙත ලබාගන්නා  සහ බෙදාහැරීමේ මධ්‍යස්ථානය වෙත නිකුත්කරන එළවළු හා  පළතුරු වලට අදාල ලිපි ලේඛණ යාවත්කාලින කොට පවත්වාගෙන යාම සහ ඒවා  අධීක්ෂණය කිරීම.
  • ආයතනික මාර්ගෝපදේශ සහ ලියකියවිලි අවශ්‍යතා අනුගමනය කරමින් ගොවීන් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂමව සම්පූර්ණ කිරීම.
  • ඉවතලන එළවළු සහ පළතුරු වලට අදාල ලිපි ලේඛණ යාවත්කාලීනව පවත්වාගෙන යාම සහ බැහැරකිරීමේ ක්‍රියාවලිය විධිමත්ව අධීක්ෂණය කොට එකතු කිරීමේ මධ්‍යස්ථානයේ පිරිසිදුකම පවත්වාගෙන යාම.
  • භාණ්ඩ ට්‍රක් රථවලට පැටවීමට පෙර උෂ්ණත්වය පරීක්ෂා කොට භාණ්ඩ වල ගුණාත්මක බව රැකෙන පරිදි ඇසුරුම් කිරීම අධීක්ෂණය කිරීම සහ බෙදාහැරීමේ මධ්‍යස්ථානය සමග සම්බන්ධීකරණය කිරීම.

ඔබට අවශ්‍ය සුදුසුකම්

  • අ.පො.ස උසස් පෙළ සමත් විම.
  • අවම වශයෙන් වසර 2 ක සේවා පළපුරුද්ද.
  • කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට ඇති හැකියාව සහ අභියෝග සාර්ථක ලෙස කළමනාකරණය කල හැකි වීම.
  • වාචික සහ ලිඛිත සන්නිවේදනයේ ප්‍රවීණතාවය අත්‍යවශ්‍ය වේ.
  • අවම අධීක්ෂණයක් යටතේ නියමිත කාලසීමාවන් සපුරාලීමට සහ නියමිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඇති හැකියාව.

Interested candidates are encouraged to apply on HIVE before the 30/11/2026.

Jaykay Marketing Services (Private) Limi
24 Nov 2026
John Keells Group is an equal opportunity employer, and we invite applications from all suitably qualified individuals to join our team.
By applying, you consent to process your personal information for recruitment purposes and acknowledge that reference checks may be conducted.